Pages

10/10/2013

රහසක්ව පැවති නෙහාරා මේනක විවාහය ලබන නොවැම්බරයේ ගල්කිස්ස මහ හෝටලයේදී

පසුගිය කාලය පුරාවට්ම කතාබහට ලක්වූ ආදර කතාව වූයේ නෙහාරා මේනක ආදර කතාවයි.මේ ආදර කතාව මුල් කාලයේ රහසක් ලෙසින් පැවතුනද පසුව එය මාධ්‍යට අනාවරනය වූ අතර පසුව එය ප්‍රසිද්ධ රහසක් විය.ඉන් පසුව කාගෙත් අවධානයට ලක්වූයේ මොවුන් දෙදෙනාගේ විවාහය පිළිබදවයි.

එය මාධ්‍යට කල්මරමින් තිබුනත් දැන් ඔවුන් එය ස්ථිරවම ප්‍රකාශයට පත්කොට තිබේ.එනම් ලබන නොවැම්බරයේ ගල්කිස්ස මහ 

0 comments:

Post a Comment

 
Blogger Templates